අපගේ දැක්ම

 

අසරණභාවයට පත් ජන කොටස් තිරසාර ජාතික සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත් කිරිම.

 

අපගේ මෙහෙවර

 

විවිධ හේතූන් නිසා දිළිදු අසරණභාවයට පත් වයඹ පළාතේ පුද්ගලයන්ගේ අවාසිදායක තත්වයන් අවම කිරීම උදෙසා සාධාරණ අයුරින් සහ සේවා සැපයීම තුළින් ජාතික සංවර්ධනයට දායක වීම.



Last Update :-

1st Jan 2023