අපගේ සේවාවන්

« මහජනාධාර ලබාදීම

« රෝගීන් සඳහා මාසික ආධාර මුදල් ලබාදීම

« ආබාධිත පුද්ගලයින් සඳහා උපකරණ ලබාදීම - රෝද පුටු, ත්‍රෛසිකල්, ඇස්

කණ්නාඩි, අක්ෂි කාච, කෘතිම පාද

« ස්වාභාවික විපත් වලින් වන හානි සඳහා වන්දි ලබාදීම

« විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට පහසුකම් සැලසීම

« වැඩිහිටියන්ට රැකවරණය ලබාදීම

« සිසුමිණ ශිෂ්‍යාධාර වැඩසටහන



Last Update :-

1st Jan 2023