අභිමතාර්ථ
01. වැඩිදියුණු කරන ලද වැඩිහිටියන්ගේ සුරක්ෂිතාවය හා සුභසාධනය
1. රැකවරණය අහිමි වැඩිහිටියන් සඳහා වැඩිදියුණු කරන ලද පහසුකම් සහිත නේවාසික මධ්‍යස්ථාන
2. පුහුණුව, අධ්‍යාත්මික සංවර්ධනයෙන් පිරිපුන් උපදේශන සේවා
02. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා පහසුකම් සහිත අධ්‍යාපන අවස්ථා හා වෘත්තීය පුහුණු අවස්ථා
1. වර්ධනය කරන ලද පහසුකම් යටතේ හැකියාවන්ගෙන් පරිපූර්ණ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්
2. ස්වයංව නැගී සිටින අබාධිත පිරිසක්
03. දිළිදු හා අසරණභාවයට පත් අය වෙනුවෙන් ගුණාත්මක සහන සේවා
1. අවශ්‍ය සහනාධාර හා උපකරණ සපයන ලද දිළිදු හා අසරණ ජනතාවක්
2. මූල්‍ය පහසුකම් සපයන ලද දිළිදු හා අසරණ අයවළුන්
04. සියළු පහසුකම් වැඩිදියුණු කරන ලද නේවාසික මධ්‍යස්ථාන හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන
1. වැඩිදියුණු කරන ලද නේවාසික මධ්‍යස්ථාන
2. වැඩිදියුණු කරන ලද ආබාධිත දරුවන් සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන
3. වැඩිදියුණු කරන ලද වැඩිහිටි දිවා මධ්‍යස්ථාන
05. ආබාධ සහිතවූවන් සඳහා ගුණාත්මක පුනරුත්ථාපනය
1. ආයතනගතව පුනරුත්ථාපනය වූ ආබාධිත පිරිසක්
2. ප්‍රජාව අතර පුනරුත්ථාපනය වූ ආබාධිත පිරිසක්
06. සේවා ගුණාත්මකභාවය සඳහා නිලධාරින් හා ප්‍රතිලාභීන් දැනුවත් කිරීම හා උපදේශනය
1. දැනුවත්භාවයෙන් පිරිපුන් නිලධාරීන් පිරිසක්
2. උපදේශන සේවාවන් සහිත ස්වයංව ගැටළු විසදා ගන්නා ප්‍රතිලාභීන් පිරිසක්
07. යහපාලනය
1. ප්‍රතිලාභීන්ට කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සපයන ආයතනයක්
2. ඵලදායි හා කාර්යක්ෂම මෙහෙයුම් ඇගයුම් ක්‍රියාවලියකින් යුත් ආයතනයක්