වයඹ පළාත් වැඩිහිටි බල මණ්ඩලය සහ වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව 2022.10.20 දින කුරුණෑගල ශික්ෂණ රෝහලේ පිළිකා රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රදානය සහ දානමය පිංකමක් පවත්වන ලදී.
ඖෂධ සඳහා වැය කළ මුදල රු: 551,700.00
පරිත්‍යාගශීලීන්
වයඹ පළාත් සභාවේ සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතන සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සෙසු රාජ්‍ය ආයතන වල සේවයේ නියුතු සියළු නිලධාරීන්ගේ දායකත්වය මත ඖෂධ මිලදී ගැනීම සිදු කරන ලදී.